VMware Player
VMware Player
මේ software එකෙන් comuter එක ඇතුලෙ තව Operating system එකක් ස්තාපනය කරන්න පුලුවන්. වැඩේ ගොඩක් ලේසියෙන්ම කරන්න පුලුවන්, සාමාන්‍යයෙන් Operating system එකක් අතුලත් කරන විදිහටම,හරියට මේ software එක Computer එක ඇතුලෙ තව Computer එකක් විදිහට තමා වැඩ කරන්නෙ. මේ තියෙන ඉමේජ් ටික දැක්කම ඒක තේරුම් ගන්න පුලුවන් වෙවි. ඔයලා software එක ඇතුලෙ තව Operating system එකක් දාන්න ඉස්සෙල්ලා.. Virtual Hard එකක් හදන්න වෙනව. එක කරගන්න අමාරු වෙන එකක් නෑ. සොෆ්ට් එක Install කරල තමා ඒක කරන්න තියෙන්නෙ.
මේක ගැන කියන්න තියෙන්නෙ,... මේක නිසා Computer එක ස්ලොව් වෙන්නෙ නෑ. ඒ වගේම මේක ගැන පොඩි අදහසක් දෙන්නම්.
උබුන්ටු වලටත් එනව Virtual Manager කියල සොෆ්ට් එකක්, ඒකත් මේ වගේමයි,[උබුන්ටු වලට Vires නෑ කියල දන්නවනෙ... ඒ වගේම ඉස්සරහට එන්නෙත් නැතිවෙයි. මොකද Open source නෙ, ඒක නිසා Vires වලට ඉලක්ක වෙන්නෙ නෑ. අනික බය නැතුව නෙට් එකේ ඉන්නත් පුලුවන්නෙ.]
ඒත් අපිට පුරුදු Windows නිසා. පුලුවන් Virtual Manager ඇතුලෙ Windows දාගන්න. අපිට එතකොට ඉන්ටෙර්නෙට් ලොග් වෙන්න උනොත් උබුන්ටු වලින් ලොග් වෙන්නත්, වැඩක් කරන වෙලාවට Windows වලින් වැඩ කරන්නත් පුලුවනි. ඒ වගේම Windows, Vires වලින් ආරක්ෂා වෙනව.
එක Operating system එකක වැඩ නැති සොෆ්ට් එකකින් වැඩක් ගන්නත් පුලුවන්.මෙන්න ගන්න...
.

[Windows 32-bit and 64-bit 73MB]