කොම් එකේ සිංහල අකුරු පෙන්නේ නැද්ද?

මේක කියන්න යන්නෙ කොම් එකෙන් සිංහල අකුරු බලන්න බැරි යාලුවන්ටයි. Windows 7, 8 use කරන යාලුවන්ටනම් OS එකටම Unicode එන නිසා අවුලක් නෑ.
කතන්දර නැතුව වැඩේ කරමුකෝ. මේකට ඔයාට කරන්න තියෙන්නේ Sinhala /Tamil Kit 1  ඔයාගෙ කොම් එකට Install කරගන්න විතරයි...


Software 1 මෙතනින් download කරගන්න.

මුලින්ම තමන්ගේ computer එකේ තියෙන os තෝරා ගන්න ඕනි..එට පස්සේ එක download කර ගන්න...
මෙන්න ලින්ක් එක 
Sinhala /Tamil Kit
දැන් වැඩේ ගොඩ..

!!!!!සැලකිය යුතුයි!!!!!!
සිංහල අකුරු ක්‍රියාත්මක වීමටනම් පරිගනකය restart කල යුතුය..
 


Written by