Facebook Account Permanently Delete කරමු.




ඔබට යම් කිසි හේතුවක් නිසා Facebook Account එක Permanently Delete කිරීමට අවශ්‍ය උහොත්  ඔබ කල යුතු ක්‍රියා පිළිවෙත වන්නේ :-

පළමුව මෙම Link එක බවිත කර  
Facebook Delete Site   එකට පිවිසෙන්න.

Site එකට පිවිසුණු ඔබට පහත රූපයේ පෙනෙන ආකාරයට දැක ගැනීමට පුළුවන්. 


රූපයේ පෙනෙන ආකාරයටම Delete My Account ලබා දෙන්න.





ඉන් පසු ඉහත රූපයේ ආකාරයට 

   1 ස්ථානයට ඔබගේ facebook Account එක සදහා යොදා තිබුණු
      Password එක ලබා දෙන්න.
   2 ඉහත අකුරු මෙම ස්ථානයට නිවරදිව ලබා දී Okay ලබා දෙන්න.


 ඉන්පසු ලැබෙන මෙම මැස්සේජ් එකද Okay ලබා දෙන්න.

මෙම massage එක මගින් කියනුයේ දවස් 14 කට පසු Facebook Account එක Delete වෙන බවත්, එම කාලය අතුලත ඔබ විසින් නැවත ලොග් වීමෙන් Delete වීම නැවැත් විය හැකි බවය.  



දවස් 14 ක් ඇතුලත ලොග් වී Delete වීම වලක් වන ආකාරය.


ඔබගේ facebook Account එක සදහා යොදා ගත් Email සහ Password ලබා දී වෙනදා මෙන් ලොග් වෙන්න උස්සාහ දරන්න.

එවිට ඉහත රුපයේ අකරයට පෙනේවී එය සඳහා Cancel Deletion ලබා දෙන්න.

Reactivate Account ලබා දෙන්න.

දැන් ඔබගේ Facebook Account එක වෙනදා මෙන් බාවිතා කරන්න පුලුවන්.



පොස්ට් එක හොදයි නම් comment එකක් දාලා යන්න....

Written by