ඔබේ computer එක i7 කර ගන්න

අද කියන්න යන්නෙ කොම් එකේ Processor එකේ විස්තර වෙනස් කරන කොහොමද කියලා. ඒ කියන්නෙ ඔයාගෙ Pentium, duel core, core 2 due, i3, i5 වගේ ඕනම කොම් එකක Processor එක i7 කියලා වෙනස් කරන්නෙ කොහොමද කියලා.මුලින්ම My Computer R.click කරල බලන්න එකේ පෙන්නන්නේ මෙහෙමයි.
මුලින්ම හැම දෙයක්ම කරන්න වින්ඩෝස් රෙජිස්ට්‍රියට යන්න ඕන. මේකට Run (Windows button+R) එකට යන්න ඕනේ. windows 7 වලනම් කෙලින්ම start button 1 click කරලා type කරන්න පුලුවන්. දැන් regedit කියලා search කරන්න.
දැන් මේ path 1 යන්න.

HKEY LOCAL MACHINE-->HARDWARE---->DESCRIPTION---->System---->CentraProcess---->0 













ProcessorName Double click කරන්න. දැන් එතන i7 කියලා වෙනස් කරන්න.
මෙතන ඔයාට ඕන දෙයක් type කරන්න පුලුවන්.



දැන් My computer R.Click කරලා properties ගිහින් බලන්න වැඩේ කොහොමද කියලා...







 


Written by