Malalasekara English Sinhala Dictionary With Key Generator | ~1 GB
LINK UPDATED!!!
Download From Upafile.com
Part 1 - Download Mal ESD(DVD1) part1 rar
Part 2 - Download Mal ESD(DVD1) part2 rar
Part 3 - Download Mal ESD(DVD1) part3 rar
Part 4 - Download Mal ESD(DVD1) part4 rar
Part 5 - Download Mal ESD(DVD1) part5 rar
Part 5 - Download Mal ESD(DVD1) part6 rar
Download From Billion UploadsDownload From Hotfile.comPart 2 - https://hotfile.com/dl/186363038/a5181cd/Mal_ESD(DVD1).part2.rarPart 5 - http://hotfile.com/dl/186363695/9713e96/Mal_ESD(DVD1).part5.rar
Part 3 - http://hotfile.com/dl/186363195/005631d/Mal_ESD(DVD1).part3.rar
Part 4 - http://hotfile.com/dl/186363396/83d62a3/Mal_ESD(DVD1).part4.rar
Part 6 - http://hotfile.com/dl/186363826/901547a/Mal_ESD(DVD1).part6.rar
Download From filedefended.com
Download Mal ESD part1 rar
Download Mal ESD part2 rar
Download Mal ESD part3 rar
Download Mal ESD part4 rar
Download Mal ESD part5 rar
Download Mal ESD part6 rar
ස්ථාපනය කිරීමට උපදෙස් :
1. උඩ තියෙන ලින්ක් ඒකට ගිහින් එකේ තියෙන Mal_ESD(DVD1).part1.rar වගේ කොටස් 6ම Download කරගෙන එක folder එකකට දාගන්න.
2. ඊටපස්සේ Mal_ESD(DVD1).part1.rar open කරලා extract කරගන්න කැමති තැනකට.
3. DicMDGSetup.exe එක run කරලා install කරගන්න.
4. Program එක run කරන්න. Key එක ඉල්ලුවම දෙන්න.
5. key එක දුන්නට පස්සේ reg key එක copy කරගෙන KeyGen එකේ paste කරලා activation key එක අරගෙන Activate කරගන්න.
.Net Frameworks අප්ඩේට් කලා නම් කී ජෙන් එක වැඩ කරනවා,.ඇතුලේ KeyGen එකක් ද අඩංගු වේ.
Microsoft .NET Framework 4 (Standalone Installer)
Windows Xp Service Pack 2 ( 1.5 MB only)
12:11 AM
Posted by
Unknown
Mobile Partner New Version
12:00 AM
Posted by
Unknown
Mobile Partner New Version
මෙන්න අලුත්ම Mobile Partner එක....මේකෙන් වැඩ ගොඩක් කර ගන්න පුළුවන්...Call ගන්න,video call ගන්න,USDD Code ගහන්න වගේ වැඩ ගොගක් තියෙනවා...
තව මේකේ Data meter එකක් තියෙනව...එකෙන් අපිට අපි use කරන MB ගැන බලා ගන්න පුළුවන්....Airtel Sim use කරන අයටනම් ගොඩක් වටිනවා එක.... :D ......
Download කරලම බලන්නකෝ..
තව මේකේ Data meter එකක් තියෙනව...එකෙන් අපිට අපි use කරන MB ගැන බලා ගන්න පුළුවන්....Airtel Sim use කරන අයටනම් ගොඩක් වටිනවා එක.... :D ......
Download කරලම බලන්නකෝ..
WINDOWS Genuine කරමු
11:11 PM
Posted by
Unknown
Windows XP Genuine කරමු.
Windows XP Genuine කරන්න ගොඩක් පහසුයි....එකට කරන්න තියෙන්නේ පහල තියෙන link එකට ගිහින් registry editor එක Download කරගන්න....එක open කරට පස්සේ වැටෙන window එකේ "yes" button එක click කරන්න....දැන් වැඩේ ඉවරයි....දැන් COM එක restart කරලා බලන්න.......
මෙන්න ලින්ක් එක.... XP Genuine
Windows 7 Genuine කරමු.
Windows 7 Genuine කරන්න ක්‍රම දෙකක් තියෙනවා...
01.Genuine කියල Microsoft එකෙන් අල්ලන්න කලින්....
02.Genuine කියල Microsoft එකෙන් ඇල්ලුවට පස්සේ...
01.Genuine කියල Microsoft එකෙන් අල්ලන්න කලින්....
Genuine කියල Microsoft එකෙන් අල්ලන්න කලින් Windows Genuine කරගන්න පොඩි වැඩක් විතරයි කරන්න තියෙන්නේ.....පහල තියෙන link එකට ගිහින් Windows Loader එක Download කර ගන්න....
link-- Windows Loader
එක open කරලා install කරලා...COM එක restart කරලා බලන්න.....වැඩේ හරියට කරා නම් මෙන්න මේ වගේ එන්න ඕනි....
02.Genuine කියල Microsoft එකෙන් ඇල්ලුවට පස්සේ...
Genuine කියල Microsoft එකෙන් ඇල්ලුවට පස්සේ මෙහෙම වැටෙනවා...
මෙන්න ලින්ක් එක..
මේක download කරලා Chew-WGA 0.9 Folder එකේ තියෙන "CW.exe " එක open කරලා එකේ තියෙන "Apply" Button එක ඔබන්න....දැන් COM එක Restart කරලා Windows Loader install කරගන්න....
දැන් වැඩේ ගොඩ......
****
සමහර අයගේ WINDOWS Genuine කියල වැටුනත් Desktop එකේ Wallpaper එක මාරු කරන්න බැරි නම්
MY COMPUTER එකට ගිහින් Address Bar එකේ හරි WinKey +R වලින් එන RUN එකේ හරි මෙන්න මේ Code එක(C:\Users\SATHIRA\AppData\Roaming\Microsoft\Windows\Themes) Paste කරලා enter කරන්න...දැන් එන Folder එකේ තියෙන slideshow කියන File එකයි TranscodedWallpaper කියන එකයි දෙකම Delete කරන්න....(මේ File දෙක Hidden වෙලා තියෙනේ එක නිසා අපි එක Unhidden කර ගන්න ඕනි....)දැන් COM එක Restart කරලා බලන්න...
**Code එකේ SATHIRA කියන එක වෙනුවට තමන්ගේ User Name එක දාගන්න.....
**Code එකේ SATHIRA කියන එක වෙනුවට තමන්ගේ User Name එක දාගන්න.....
Wise Folder Hider
4:06 AM
Posted by
Unknown
Wise Folder Hider - වැදගත් දේවල් ආරක්ෂා කරගන්න
මුලින්ම software එක open කරද්දී අපිට user name එකක් සහ password එකක් දෙන්න වෙනවා. ඒක මතක තියාගන්න වෙනවා. මොකද ඒකෙන් තමයි අපිට ආයෙත් software ඒක open කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම file, folder වලට වෙන වෙනම password දාල ආරක්ෂා කරගන්න පුළුවන්.
එහෙනම් Download කරලා බලන්නකෝ කොහොමද කියලා
මෙන්න link එක.....
අපිව FB එකේ Unfriend කරන අය සොයා ගනිමු
12:52 AM
Posted by
Unknown
අපි දාපු request cancel කරපු අය බලාගන්න පට්ට වැඩ කෑල්ලක් සෙට් වුනා.මේකෙන් අපේ request accept නොකරපු අයට දැම්ම request cancel කරන්නත් පුලුවන්.
Google chrome සදහා.
මෙතනින් ගිහින් Extension එක add කර ගෙන ඉන්නකෝ...
UnFriend Finder Extension
දැන් වැඩේ හරි....දැන් FB ගිහින් බලන්න....
මෙන්න මේ වගේ එකක් ඇවිල්ලද කියල....
Google chrome සදහා.
මෙතනින් ගිහින් Extension එක add කර ගෙන ඉන්නකෝ...
UnFriend Finder Extension
මෙන්න මේ වගේ එකක් ඇවිල්ලද කියල....
Hard Disk එකේ වැඩිපුර ඉඩක් ගන්නා ඒවා හොයමු
11:52 PM
Posted by
Unknown
සමහර අයගේ දන්නෙම නැතුව එක එක කුණුගොඩවල් පුරවාගෙන Hard Disk 1 Full කරගන්නවා තියෙන්නේ මොනවද කියලවත් දන්නේ නෑ. ඒ නිසා වැඩිපුර ඉඩ ගිහින් තියන ඒවා හොයලා අපිට Delete කරන්න පුළුවන් Software එකක් set වුණා..
මෙතනින් ගැජට් එක Download කරගන්නකො.. (701KB)
RidNacs-2.0.3-Setup
Install කරලා open කරන්න
දැන් ඔයාට Size එක check කරන්න අවශ්‍ය Folder 1 දෙන්න..
සැලකිය යුතුයි: මෙහිදී ඔබට ඕනෑම partition එකක් මෙන්ම Partition ඇතුලේ ඇති Folder එකක් වුවද සෙවිය හැක..

ලේසියෙන් සිංහලින් ලියමු
11:44 PM
Posted by
Unknown
මෙන්න ගෙනාවා ඕන භාෂාවක් කොටාගන්න නියම බඩ්ඩක්
මුලින්ම මෙන්න මේ ලින්ක් එකට යන්න
Google Input Tools (by Google)
ADD TO CHROME ඔබන්න
--------____V____--------
Add ඔබන්න
--------____V____--------
දකුණුපස ඉහල කෙලවර බලන්න
එහි Extension Option ඔබන්න
--------____V____--------
අදාළ භාෂාව තෝරාගන්න
--------____V____--------
ඔයාට ඕන භාෂාව තෝරාගන්න
--------____V____--------
දැන් අපි type කරන හැම වෙලාවේම මේ විදිහේ box එකක් එනවා..
Tool එක අවශ්‍ය නැති වෙලාවට එක off කරලා තියන්නත් පුළුවන්..
මෙම Google Input Tool එක Google CHROME සදහා පමණි
VMware Player
11:30 PM
Posted by
Unknown
VMware Player
මේ software එකෙන් comuter එක ඇතුලෙ තව Operating system එකක් ස්තාපනය කරන්න පුලුවන්. වැඩේ ගොඩක් ලේසියෙන්ම කරන්න පුලුවන්, සාමාන්‍යයෙන් Operating system එකක් අතුලත් කරන විදිහටම,හරියට මේ software එක Computer එක ඇතුලෙ තව Computer එකක් විදිහට තමා වැඩ කරන්නෙ. මේ තියෙන ඉමේජ් ටික දැක්කම ඒක තේරුම් ගන්න පුලුවන් වෙවි. ඔයලා software එක ඇතුලෙ තව Operating system එකක් දාන්න ඉස්සෙල්ලා.. Virtual Hard එකක් හදන්න වෙනව. එක කරගන්න අමාරු වෙන එකක් නෑ. සොෆ්ට් එක Install කරල තමා ඒක කරන්න තියෙන්නෙ.
මේක ගැන කියන්න තියෙන්නෙ,... මේක නිසා Computer එක ස්ලොව් වෙන්නෙ නෑ. ඒ වගේම මේක ගැන පොඩි අදහසක් දෙන්නම්.
උබුන්ටු වලටත් එනව Virtual Manager කියල සොෆ්ට් එකක්, ඒකත් මේ වගේමයි,[උබුන්ටු වලට Vires නෑ කියල දන්නවනෙ... ඒ වගේම ඉස්සරහට එන්නෙත් නැතිවෙයි. මොකද Open source නෙ, ඒක නිසා Vires වලට ඉලක්ක වෙන්නෙ නෑ. අනික බය නැතුව නෙට් එකේ ඉන්නත් පුලුවන්නෙ.]
ඒත් අපිට පුරුදු Windows නිසා. පුලුවන් Virtual Manager ඇතුලෙ Windows දාගන්න. අපිට එතකොට ඉන්ටෙර්නෙට් ලොග් වෙන්න උනොත් උබුන්ටු වලින් ලොග් වෙන්නත්, වැඩක් කරන වෙලාවට Windows වලින් වැඩ කරන්නත් පුලුවනි. ඒ වගේම Windows, Vires වලින් ආරක්ෂා වෙනව.
එක Operating system එකක වැඩ නැති සොෆ්ට් එකකින් වැඩක් ගන්නත් පුලුවන්.මෙන්න ගන්න...
.

[Windows 32-bit and 64-bit 73MB]
ශ්‍රී ලාංකික අපේම Operating System එකක්
11:22 PM
Posted by
Unknown
ශ්‍රී ලාංකික අපේම Operating System එකක්
Cylon Linux නාමයෙන් හදුවන ලංකීය උරුමයකට හිමිකම් කියන ප්‍රථම ශ්‍රී ලංකික ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මේ වන විට නිකුත් වී ඇත.අවුරුදු ගනනාවක අත්දැකීම් මුසු කරමින්, පුරා මාස ගනනාවක් මුළුල්ලේ මෙහි නිෂ්පාදකයන් විසින් මෙහි නිපදවීම් කටයුතු වල නියැලී සිටියහ. ඒ අනුව සම්පූර්ණ මෙහෙයුම් පද්ධතිය අන්තර්ජාලයට සාර්ථකය මුදා හැර තිබේ. එය ලාංකීය සමාජයට බෙහෙවින්ම ගැලපෙන ආකාරයට විශේෂාංග බොහොමයක් ඇතුලත් කරමින් ඔබ අතට පත්කර ඇත.
ලාංකිකයා ලිනක්ස් මෙහෙයුම් පද්ධති පරිශීලණයෙන් ඈත්වන්නේ එහි තිබෙන දෝෂ නිසානම් නොවෙයි. භාවිතය ගැන නොදැන සීටිම සහ, හරියාකාර මඟපෙන්වීමක් නොමැති වීම නිසාමයි. ඔබ මීට පෙර Redhat/Debian ලිනක්ස් පාධක සංස්කරණ පරිහරණය කර තිබෙන්නට පුළුවන. Linux මෙහෙයුම් පද්ධතියක් ජීවිතේට පරිහරණය නොකරපු අයද අප අතර බහුලව සිටී. ඔබ කවුරු වුවත් ඔබ සැමට, තම එදිනෙදා වැඩකටයුතු වල පහසුවෙන් නිරත වීමට හැකි වන පරිදි දැනට ලොව භාවිතාකරන ප්‍රචලිතම නිදහස් මෘදුකාංග අඩංගු කර Cylon Linux නිපදවා තිබේ.
ලිනක්ස් මෙහෙයුම් පද්දතියේ බොහෝ දේ නොමිලයේ ලබා දෙන අතර එය භාවිතයේදී ඔබට Licen Agreement එකක් සමග එකඟ වීමට නොමැත.
ලිනක්ස් මෙහෙයුම් පද්දතියේ බොහෝ දේ නොමිලයේ ලබා දෙන අතර එය භාවිතයේදී ඔබට Licen Agreement එකක් සමග එකඟ වීමට නොමැත.
මෙය ලාංකීය මෘදුකාංග අතුලත් ප්‍රථම ශ්‍රී ලාංකික මෙහෙයුම් පද්ධතියයි. මෙයට වෛරස් වැනි විනාශකාරී වැඩසටහන් වලින් භාධාවක් ඇති නොවේ. පරිශීලය බෙහෙවින්ම පහසු ආකාරයට නිර්මාණ කර තිබේ. පරිගණකයේ වේගය අඩපන වීමත් ඇති නොවේ. වැඩතල හතරක ක්රියාකිරිමේ පහසුකම හිමිවේ. ක්‍රැක් සහ බිද වැටීම් නොමැති, යෙදවුම් මෘදුකාංග 100කට වැඩි එකම මෙහෙයුම් පද්ධතියයි. මෙය ඔව්න් විසින් නිර්මාණය කරනු ලැබුයේ ලංකීය සමාජයට හාත්පසින්ම ගැපනෙ ආකාරයටයි. මෙහිදී මූලික තැන දුන්නේද ලංකීය ලින්ක්ස් පරපුරට අලුතෙන් එකතුවන ඔබ සදහාමයි.
මෙය නොමිලේ Download කරගැනීමට පුළුවන. ඒ සදහා පහත Link එක භාවිත කරන්න.
Official Download Site
[
මලලසේකර English-Sinhala Dictionary 2009
11:08 PM
Posted by
Unknown
මලලසේකර English-Sinhala Dictionary 2009
Subscribe to:
Posts (Atom)