Lorem ipsum dolor sit amet, consectetur adipisic ing elit, sed do eiusm
Lorem ipsum dolor sit amet, consectetur adipisic ing elit, sed do eiusm

QR Code එකක් හදමු

Post Comment





QR Code එකක් හදා ගන්න ගොඩක් පහසුයි..මම පහල දීල තියන ලින්ක් එකට ගිහින් තමන්ට කැමති විදිහකට QR Code එකක් හදා ගන්න පුළුවන්...

එහෙනම් ගිහිල්ලම බලන්නකෝ..




QR Codes කියවීම
Online QR Code Decoder එකක් මඟින් QR Codes කියවන්න පුලුවන්. මේ තියෙන්නේ ඒ වගේ QR Code Decode කරන්න පුලුවන් වෙබ් අඩවි 2ක් 


01
                                               
02
       






Read more

Windows Xp Service Pack 2 ( 1.5 MB only)

Post Comment


Windows Xp Service Pack 2 එක 1.5Mb  වලින් Download කර ගන්න පුළුවන් උනොත් කොහොමද???
මෙන්න එහෙනම් Download කර ගන්න...
මේක extract වෙන්න යන්නේ තත්පර 6...... extract උනාට පස්සේ File Size එක 670MB(ISO File) 







Read more

Mobile Partner New Version

Post Comment

 Mobile Partner New Version



 


මෙන්න අලුත්ම Mobile Partner එක....මේකෙන් වැඩ ගොඩක් කර ගන්න පුළුවන්...Call ගන්න,video call ගන්න,USDD Code ගහන්න වගේ වැඩ ගොගක් තියෙනවා...
තව මේකේ Data meter එකක් තියෙනව...එකෙන් අපිට අපි use කරන MB ගැන බලා ගන්න පුළුවන්....Airtel Sim use කරන අයටනම් ගොඩක් වටිනවා එක.... :D ......
Download  කරලම බලන්නකෝ..



 








Read more

WINDOWS Genuine කරමු

Post Comment


Windows XP  Genuine කරමු.

Windows XP  Genuine කරන්න ගොඩක් පහසුයි....එකට කරන්න තියෙන්නේ පහල තියෙන link එකට ගිහින් registry editor එක Download කරගන්න....එක open කරට පස්සේ වැටෙන window එකේ "yes" button එක click කරන්න....දැන් වැඩේ ඉවරයි....දැන් COM එක restart කරලා බලන්න.......

මෙන්න ලින්ක් එක.... XP Genuine



Windows 7 Genuine කරමු.

Windows 7 Genuine කරන්න ක්‍රම දෙකක් තියෙනවා...

01.Genuine කියල Microsoft එකෙන් අල්ලන්න කලින්....
02.Genuine කියල Microsoft එකෙන් ඇල්ලුවට පස්සේ...

01.Genuine කියල Microsoft එකෙන් අල්ලන්න කලින්....

Genuine කියල Microsoft එකෙන් අල්ලන්න කලින් Windows Genuine කරගන්න පොඩි වැඩක් විතරයි කරන්න තියෙන්නේ.....පහල තියෙන link එකට ගිහින් Windows Loader එක Download කර ගන්න....

link-- Windows Loader


එක open කරලා install කරලා...COM එක restart කරලා බලන්න.....වැඩේ හරියට කරා නම් මෙන්න මේ වගේ එන්න ඕනි....



02.Genuine කියල Microsoft එකෙන් ඇල්ලුවට පස්සේ...

Genuine කියල Microsoft එකෙන් ඇල්ලුවට පස්සේ මෙහෙම වැටෙනවා...
දැන් මුලින්ම Remove-WAT-Chew-WGA කියන software එක දාගන්න ඕනි.....
මෙන්න ලින්ක් එක..  

මේක download කරලා Chew-WGA 0.9 Folder එකේ තියෙන "CW.exe " එක open කරලා එකේ තියෙන "Apply" Button එක ඔබන්න....දැන් COM එක Restart කරලා Windows Loader install කරගන්න....
දැන් වැඩේ ගොඩ......

****
සමහර අයගේ WINDOWS Genuine කියල වැටුනත් Desktop එකේ Wallpaper එක මාරු කරන්න බැරි නම් 
MY COMPUTER එකට ගිහින් Address Bar එකේ හරි WinKey +R වලින් එන RUN එකේ හරි මෙන්න මේ Code එක(C:\Users\SATHIRA\AppData\Roaming\Microsoft\Windows\Themes) Paste කරලා enter කරන්න...දැන් එන Folder එකේ තියෙන slideshow කියන File  එකයි TranscodedWallpaper කියන එකයි දෙකම Delete කරන්න....(මේ File දෙක Hidden වෙලා තියෙනේ එක නිසා අපි එක Unhidden කර ගන්න ඕනි....)දැන් COM එක Restart කරලා බලන්න...
**Code එකේ SATHIRA කියන එක වෙනුවට තමන්ගේ User Name එක දාගන්න.....











Read more

Wise Folder Hider

Post Comment


Wise Folder Hider - වැදගත් දේවල් ආරක්ෂා කරගන්න



මේ පාර දෙන්න යන්නේ අපේ computer එකේ  තියෙන වැදගත් ෆයිල්, Folder ආරක්ෂා කරගන්න පුළුවන් නියම භාණ්ඩයක්. පාවිච්චි කරන්නත් හරිම ලේසියි. මේකෙන් අපිට පුළුවන් අපි ගාව තියෙන file,Folder hide කරන්නත් ඒවාට පාස්වර්ඩ් දාල ඒවා ආරක්ෂා කරගන්නත්. ඒ වගේම USB Drives හයිඩ් කරන්නත් පුලුවන්.


මුලින්ම software එක open  කරද්දී අපිට user name  එකක් සහ password එකක් දෙන්න වෙනවා. ඒක මතක තියාගන්න වෙනවා. මොකද ඒකෙන් තමයි අපිට ආයෙත් software ඒක open කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම file, folder වලට වෙන වෙනම password දාල ආරක්ෂා කරගන්න පුළුවන්.


එහෙනම් Download කරලා බලන්නකෝ කොහොමද කියලා

මෙන්න link එක.....

Wise Folder Hider


Read more

අපිව FB එකේ Unfriend කරන අය සොයා ගනිමු

Post Comment

අපි දාපු request cancel කරපු අය බලාගන්න පට්ට වැඩ කෑල්ලක් සෙට් වුනා.මේකෙන් අපේ request accept නොකරපු අයට දැම්ම request cancel කරන්නත් පුලුවන්.



Google chrome සදහා.
මෙතනින් ගිහින් Extension එක add කර ගෙන ඉන්නකෝ...
UnFriend Finder Extension


දැන් වැඩේ හරි....දැන් FB ගිහින් බලන්න....
මෙන්න මේ වගේ එකක් ඇවිල්ලද කියල....



Read more

Hard Disk එකේ වැඩිපුර ඉඩක් ගන්නා ඒවා හොයමු

Post Comment

සමහර අයගේ දන්නෙම නැතුව එක එක කුණුගොඩවල් පුරවාගෙන Hard Disk 1 Full කරගන්නවා තියෙන්නේ මොනවද කියලවත් දන්නේ නෑ. ඒ නිසා වැඩිපුර ඉඩ ගිහින් තියන ඒවා හොයලා අපිට Delete කරන්න පුළුවන් Software එකක් set වුණා..

මෙතනින් ගැජට් එක Download කරගන්නකො.. (701KB)

RidNacs-2.0.3-Setup

Install කරලා open කරන්න





දැන් ඔයාට Size එක check කරන්න අවශ්‍ය Folder 1 දෙන්න..


සැලකිය යුතුයි: මෙහිදී ඔබට ඕනෑම partition එකක් මෙන්ම Partition ඇතුලේ ඇති Folder එකක් වුවද සෙවිය හැක..


Read more